onlinesabha
ආදායම් අංශය

ඇතැම් ඉඩම් විකිණීම මත බදු

ඉඩම් වෙන්දේසි / විකිණීම් මත එක් වරක් අය කරන බද්ද. ආදායම් පරීක්ෂක විකිණීම සටහන් කර, වගකිව යුතු වෙන්දේසිකරුට බිල්පත නිකුත් කරයි.

ලබා ගන්නා ආකාරය
නිලධාරී සටහනින් බිල්පත
ගාස්තුව
වටිනාකම / ශ්‍රේණිය අනුව බද්ද
ලැබෙන දෙය
බිල්පත · රිසිට්පත
ඇතැම් ඉඩම් විකිණීම මත බදු — පුරවැසි ද්වාරය

පුරවැසියාට — පියවරෙන් පියවර

  1. 1අයදුම්පතක් අවශ්‍ය නැත
  2. 2ආදායම් පරීක්ෂක ගනුදෙනුව සටහන් කරයි
  3. 3වගකිව යුතු පාර්ශවයට බිල්පත නිකුත් වේ
  4. 4කවුන්ටරයේ ගෙවා රිසිට්පත ලබා ගන්න

අවශ්‍ය ලේඛන

අමතර ලේඛන අවශ්‍ය නැත.

මෙම සේවාව මාර්ගගතව ලබා ගත හැක්කේ OnlineSabha භාවිත කරන සභාවලින් පමණි. ගාස්තු හා ලේඛන ඔබේ සභාව අනුව වෙනස් විය හැක — ඔබේ ප්‍රාදේශීය සභාවෙන් විමසන්න.

එම අංශයේ තවත් සේවා

වෙළඳ බලපත්‍ර

ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යාමට අවශ්‍ය වාර්ෂික වෙළඳ බලපත්‍රය. ගාස්තුව ස්ථානයේ වාර්ෂික වටිනාකම අනුව තීරණය වේ.

මාර්ගගතව අයදුම් කළ හැකවාර්ෂිකව අලුත් කිරීම

කර්මාන්ත බදු

කර්මාන්තශාලා හා නිෂ්පාදන ස්ථාන සඳහා අය කරන වාර්ෂික කර්මාන්ත බද්ද — ස්ථානයේ වාර්ෂික වටිනාකම අනුව නියමිත ශ්‍රේණියට.

සභාව බිල්පත් නිකුත් කරයි

ගෝ ඝාතක ස්ථාන සඳහා බලපත්‍ර

ගෝ ඝාතනය සිදු කරන ස්ථානයක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කරන වාර්ෂික බලපත්‍රය.

මාර්ගගතව අයදුම් කළ හැකවාර්ෂිකව අලුත් කිරීම

ක්‍රීඩා පිටි කුලියට දීම

සභාවේ ක්‍රීඩා පිටියක් තරගයක්, උත්සවයක් හෝ රැස්වීමක් සඳහා දිනකට හෝ අඩ දිනකට වෙන් කර ගැනීම. දින ගැටුම් ස්වයංක්‍රීයව පරීක්ෂා කෙරේ.

මාර්ගගතව වෙන් කළ හැකඇප තැන්පතුව · අවලංගු කිරීම හා ආපසු ගෙවීම

ප්‍රාදේශීය සභාවට අයත් කඩ කාමර බදු දීම

සභාවේ කඩ කාමර වාර්ෂික ලංසු මගින් බදු දීම. බදු ගිවිසුම, මාසික වාරික සහ ප්‍රමාද ගාස්තු පද්ධතිය තුළ පවත්වා ගැනේ.

ලංසු මගින්

උත්සව ශාලා / නගර ශාලා / ප්‍රජා ශාලා කුලියට දීම

උත්සව, සම්මන්ත්‍රණ හා ප්‍රජා රැස්වීම් සඳහා සභාවේ ශාලා කුලියට ගැනීම — ශාලාවේ පොරොත්තු ලේඛනය අනුව ඉඩ ඇති දිනයක.

මාර්ගගතව වෙන් කළ හැකඇප තැන්පතුව · අවලංගු කිරීම හා ආපසු ගෙවීම

ඔබ ප්‍රාදේශීය සභාවක ලේකම් හෝ නිලධාරියෙක්ද?

මෙම සේවාව සහ තවත් සේවා 46ක් ඔබේ සභාවේ ක්‍රියාත්මක වන ආකාරය සජීවීව බලන්න.

ආදර්ශනයක් ඉල්ලන්න