onlinesabha
කර්මාන්ත අංශය

බිම් කට්ටි සැලසුම් අනුමැතිය

ඉඩමක් බිම් කට්ටි ලෙස අනුබෙදීමට හෝ ඉඩම් කැබලි ඒකාබද්ධ කිරීමට සැලසුම් අනුමැතිය.

ලබා ගන්නා ආකාරය
මාර්ගගතව අයදුම් කළ හැක
ගාස්තුව
සභාවේ ගාස්තු රීතියට අනුව
ලැබෙන දෙය
අනුමත සැලැස්ම
බිම් කට්ටි සැලසුම් අනුමැතිය — පුරවැසි ද්වාරය

පුරවැසියාට — පියවරෙන් පියවර

  1. 1පුරවැසි ද්වාරයට පිවිසෙන්න — NIC අංකය හා ඊමේල් සමඟ ලියාපදිංචි වී
  2. 2සේවාව තෝරා අයදුම් පෝරමය පුරවන්න
  3. 3අවශ්‍ය ලේඛන අමුණා ඉදිරිපත් කරන්න — යොමු අංකයක් ලැබේ
  4. 4ගාස්තුව ගෙවා, අනුමත වූ පසු ලේඛනය බාගන්න

අවශ්‍ය ලේඛන

  • නියමිත අයදුම් පත්‍රය සහ ඇමුණුම්
  • අයදුම්කරුගේ / හිමිකරුගේ ප්‍රකාශ

මෙම සේවාව මාර්ගගතව ලබා ගත හැක්කේ OnlineSabha භාවිත කරන සභාවලින් පමණි. ගාස්තු හා ලේඛන ඔබේ සභාව අනුව වෙනස් විය හැක — ඔබේ ප්‍රාදේශීය සභාවෙන් විමසන්න.

එම අංශයේ තවත් සේවා

ගස්වලින් සිදුවන අනතුරුදායක තත්ත්වය ඉවත් කිරීම

මාර්ගයට, නිවසකට හෝ මහජනතාවට අනතුරුදායක ගසක් හෝ අත්තක් ඉවත් කිරීම ඉල්ලීම. තාක්ෂණ නිලධාරියා ස්ථානීය පරීක්ෂාවෙන් පසු පියවර ගනී.

මාර්ගගතව දැනුම් දිය හැකප්‍රගතිය මාර්ගගතව

අනුකූලතා සහතිකය (ඉඩම් සංවර්ධනය, අනුබෙදීම හෝ ගොඩනැගිලි ඉදිකිරීම)

අනුමත සංවර්ධනයක්, අනුබෙදුමක් හෝ ගොඩනැගිල්ලක් අනුමැතියට අනුකූලව නිම කළ බවට සහතිකය — ගොඩනැගිල්ල භාවිතයට පෙර අවශ්‍යයි.

මාර්ගගතව අයදුම් කළ හැක

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

නව ගොඩනැගිල්ලක්, දිගුවක් හෝ වෙනස් කිරීමක් සඳහා ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම.

මාර්ගගතව අයදුම් කළ හැක

සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම

සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය වසර බැගින් උපරිම දෙවරක් දීර්ඝ කිරීම.

මාර්ගගතව අයදුම් කළ හැක

නොපවරා ගැනීමේ සහතිකය

ණය සඳහා බැංකු ඉල්ලන — දේපළ සභාවට පවරා නොගන්නා බවට සහ සභාවට හිඟ මුදල් නැති බවට සහතිකය.

මාර්ගගතව අයදුම් කළ හැක

මළ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ (ගලි බවුසර) සේවාව

වැසිකිළි වළවල් හිස් කිරීම සඳහා සභාවේ ගලි බවුසර සේවාව ලබා ගැනීම — පොරොත්තු ලේඛනය අනුව.

මාර්ගගතව වෙන් කළ හැකඇප තැන්පතුව · අවලංගු කිරීම හා ආපසු ගෙවීම

ඔබ ප්‍රාදේශීය සභාවක ලේකම් හෝ නිලධාරියෙක්ද?

මෙම සේවාව සහ තවත් සේවා 46ක් ඔබේ සභාවේ ක්‍රියාත්මක වන ආකාරය සජීවීව බලන්න.

ආදර්ශනයක් ඉල්ලන්න